තරුණයන්ගේ ක්‍රශ් එක යුරේනි ආයෙමත් ලංකාවට එන්නෙම නැද්ද..? බලන්නකෝ මෙල්බන් ගිහින් එයා කරලා තියෙන දේ..(PHOTOS)

Gossip Today SL Actress Gossips Actress Latest Headlines
By Sewvandhi Oct 03, 2024 02:14 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අපි හැමෝම ආදරය කරන ජනප්‍රියම නිළියක්, තමයි යුරේනි නොශිකා කියලා කියන්නේ.

දගකාර තරුණියක් ලෙස ක්ෂේත්‍රයට පැමිණි යුරේනි මේ වන විට ඉතාම හොද තැනක් කලා ක්ශේත්‍රයේ රදවා ගන්න සමත් වෙලා තියෙනවා.

ඉතින් යුරේනි මේ වන විට එයාගේ කාලය ගත කරන්නේ මෙල්බන්වල.

එයා රංගන ක්ශේත්‍රයේ වැඩිය දැන් දකින්න නොලැබුනාට ඇය ඇගේ ජීවිතේ ඉතාම සතුටින් ඉදිරියට ගෙනියනවා. යුරේනි නම් කියන්නේ, තවමනම් එයාට බදින්න අදහසක් නෑ කියලයි.

බලන්නකෝ ඉතින් යුරේනි මෙල්බන් වලදි කරලා තිබුණු ලස්සන ෆොටෝ ශූට් එක...

"..එහෙම තියාගනයි විභාගෙ ලියලා තිබුණෙ..." විභාගය ලියා අකාලයේ අවසන් ගමන් ගිය, දියණියගේ ප්‍රතිඵල පෙන්වමින් මවක් කියන අතිශය සංවේදී කතාව..(PHOTOS)

"..එහෙම තියාගනයි විභාගෙ ලියලා තිබුණෙ..." විභාගය ලියා අකාලයේ අවසන් ගමන් ගිය, දියණියගේ ප්‍රතිඵල පෙන්වමින් මවක් කියන අතිශය සංවේදී කතාව..(PHOTOS)

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery