මෙරට ප්‍රභල ක්‍රීඩක යුපුන් හැමොම පුදුම කරමින් නව ලෝක වාර්ථාවක් තියයි...

By Sithumi Apr 25, 2022 04:34 PM GMT
Sithumi

Sithumi

Report

නව ආසියානු වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත් ව තිබෙනවා.

ඒ ඉතාලියේ පැවැත්වෙන මීටර් 150 තරග ඉසව්වට සහභාගී වෙමින්. එම තරගයේ දී සිය නව වාර්තාව පිහිටුවීමට යුපුන් සමත් වන්නේ තරගය තත්පර 15.16කින් නිමා කරමින්.

මේ අතර නව වාර්තාවක් පිහිටුවමින් ශ්‍රී ලංකාවේ නාමය තවදුරටත් ජාත්‍යන්තරයේ ඔසවා තැබූ යුපුන් අබේකෝන් හට හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් ද සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සුබාශිංසන එක් කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha