යූ ටියුබ් වීඩියෝ mp3 බවට පරිවර්තනය කරමු
YouTube Converter වෙබ් අඩවියක් ගැන තමා අද ඔයාලට කියන්න හදන්නේ ඉතින් මේ වෙබ් අඩවියේ නම තමයි Notube .
සුපුරු පරිදි ඔයාලට කරන්න තියෙනේ ඔයාගේ YouTube වීඩියෝ එකේ link එක අරන් මේ site එකේ copy කරන්න විතරයි .
මෙතනදී ඔයාලට ඔයාගේ Video එක කෙලිම්ම mp3 වලට Converter කරලා ගන්න පුළුවන් එක නිසා තවත් වටිනවා .
මේ වෙබ් අඩවිය තුළ ඔයාට dark mode on කිරීමේ හැකියාවද ලැබෙන අතර ඒ ක්‍රමය ගොඩක් දුරට හොද options එකක් වෙන්න පුළුවන්.
මේ notube එකේ ඔයාට YouTube විතරක් නෙමෙයි Downloads කරගන්න පුළුවන් වෙන්නේ , තව වටින වෙබ් අඩවි වලත් Video Download කරගන්න පුළුවන්.
බලමු ඒ මොනවද කියලා.
Dailymotion
Vimeo
යන ප්‍රසිද්ද වෙබ් site වල ඔය කැමතිම Video එක දැන් Download කරන්නත් mp3 වලට Convert කරගන්න පුළුවන් . Click ?? Notube

