මේ අයට YouTube තහනම්

Report

ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16ට අඩු ළමුන්ට ලොව ප්‍රථමවරට සමාජ මාධ්‍ය තහනමට YouTube ඇතුළත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

සුනාමියෙන් ඉන්දියානු සාගරයට මොකද වෙන්නේ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රටටම දැනුම් දීමක්

සුනාමියෙන් ඉන්දියානු සාගරයට මොකද වෙන්නේ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රටටම දැනුම් දීමක්

ඒ අනුව ඔස්ට්‍රේලියානු රජය මීට පෙර සමාජ මාධ්‍ය වේදිකා කිහිපයකට ලබා දී තිබූ නිදහස් කිරීම ඉවත් කිරීමෙන් අනතුරුව මෙම තීරණ ගෙන තිබෙන බව සඳහන්.

එම තීරණය අනුව TikTok, Instagram, Facebook, X සහ Snapchat සීමා කෙරෙන අතර එය දෙසැම්බර් මාසයේදී ආරම්භ වීමට නියමිත බව ද පවසයි.

මාස 9කින් EPF නෑ - සජිත්

මාස 9කින් EPF නෑ - සජිත්

අඳාළ තහනම යටතේ නව යොවුන් වියේ පසුවන්නන්ට තවමත් YouTube වීඩියෝ නැරඹීමට හැකි ඇති අතර YouTube වීඩියෝ උඩුගත කිරීමට හෝ වේදිකාවේ අන්තර් ක්‍රියා කිරීමට අවශ්‍ය වන ගිණුමක් තබාගැනීමට අවසර නොලැබෙන බව සඳහන්. 

යූටියුබ් එකෙන්ම අපේ අම්මාගේ වීඩියෝ බ්ලොක් කරලා..රෙසපි මදිවට මගේ කටහඬත් උස්සලා සුද්දොන්ගේ ෆෝන්වලට යවලා, අපේ අම්මා ආයෙත් යකා නටයි

යූටියුබ් එකෙන්ම අපේ අම්මාගේ වීඩියෝ බ්ලොක් කරලා..රෙසපි මදිවට මගේ කටහඬත් උස්සලා සුද්දොන්ගේ ෆෝන්වලට යවලා, අපේ අම්මා ආයෙත් යකා නටයි

ලයිට් බිල අඩු කරන්න රජයෙන් සැලැස්මක් - ලක්මාලි

ලයිට් බිල අඩු කරන්න රජයෙන් සැලැස්මක් - ලක්මාලි