අනුරගේ චෝදනාවලට එරෙහිව අගමැති පුත් යෝෂිත නීති මගට - අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්.. (PHOTO)
By krishani
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (03) දිනයේ පැවති මාධ්‍ය හමුවේ දී අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතාට එල්ල කළ චෝදනා සියල්ල අසත්‍ය බවත් ඒවා ප්‍රතික්ෂේප කරන බවත් සඳහන් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කර ඇත.
එමෙන්ම එල්ල කරන ලද චෝදනා සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවද එම නිවේදනයේ සඳහන් වේ.
එම නිවේදනය පහතින්,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |