“මැණිකේ මගේ හිතේ” ගීතයෙන් ලෝකයක් හෙල්ලූ යොහානි ද සිල්වාට ලැබුණු ගෞරව නාමය(PHOTOS)
yohani
menikemagehithe
By Gagana
‘මැණිකේ මගේ හිතේ’ ගීතයෙන් ලොව පුරා ජනප්‍රිය වූ යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා මෙනවියට සමස්ත ලංකා සංස්කෘතික පරිසර සුරකීමේ සංවිධානය ‘කළා කීර්ති අභිමාණී’ සම්මානය පිරිනමා තිබේ. කළාව තුළින් ඇය ශ්‍රී ලංකාවට ලබාදුන් ජනප්‍රියතාව අගය කරමින් එම සංවිධානය ඇයට මෙම ගෞරව සම්මානය පිරිනැමා තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |

