දෙමසකට පෙර පිටව ගිය යසාරා කැලණි සරසවියට යළි ඇවිත් කර ගත් අපරාධයක්.. - (VIDEO)
By Wayomi
කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා විෂය යටතේ උපාධිය හදාරා මීට මාස දෙකකට පමණ ඉහතදී ඉවත්ව ගොස් සිටි 27 හැවිරිදි තරුණියක පෙරේදා දහවල් කාලයේ විශ්වවිද්‍යාලයට පැමිණ තිබෙනවා.
පසුව ඇය කිසියම් ඖෂධ වර්ගයක් අධි මාත්‍රාවකින් පානය කර දැඩි ලෙස රෝගාතුර වී රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබුවා.
කෙසේ වෙතත් එහි ප්‍රතිකාර ලබමින් සිටියදී එදිනම ඇය මියගොස් ඇති බවයි කිරිබත්ගොඩ පොලිසිය ප්‍රකාශ කළේ,
වැඩි විස්තර පහතින්,