වාර්තාවක් පිහිටුවමින් 17 වන වරටත් ලෝක ශූරයා වුනු ජෝන් සීනා

Wrestling Sports Sinhala news
By Shehan Apr 21, 2025 05:21 AM GMT
Shehan

Shehan

Report

ලෝක ප්‍රකට මල්ලවපොර ක්‍රීඩක ජෝන් සීනා, අද (21) පැවති WWE WrestleMania 41 තරගාවලියේදී වත්මන් WWE ලෝක ශූර කෝඩි රෝඩ්ස් පරාජය කරමින් 17 වැනි වරට ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

මෙම ජයග්‍රහණය තුළින් WWE ලෝක ශූරතාවය වැඩිම වාර ගණනක් දිනූ ක්‍රීඩකයා ලෙස වාර්තාවක් පිහිටුවීමට ඔහුට හැකි විය.

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ගැන ලැබුණු අලුත්ම ආරංචිය මෙන්න

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ගැන ලැබුණු අලුත්ම ආරංචිය මෙන්න

මීට පෙර ඔහු, රික් ෆ්ලෙයර් සමඟ 16 වර ලෝක ශූරතාවය දිනා සම වාර්තාවක් බෙදා හදා ගෙන සිටියේය.

මෙම ජයග්‍රහණය විශේෂත්වයක් ගන්නේ එය සීනාගේ සමුගැනීමේ චාරිකාවේ කොටසක් වන බැවිනි.

ට්‍රම්ප්ට දුක හිතයි - ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට පැන වූ තීරු බද්ද අත්හිටුවයි!

ට්‍රම්ප්ට දුක හිතයි - ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට පැන වූ තීරු බද්ද අත්හිටුවයි!

ඔහු මෙම වසරේ දෙසැම්බර් මාසයේදී වෘත්තීය මල්ලවපොර ක්‍රීඩාවෙන් විශ්‍රාම යාමට නියමිතය.

ReeCha