උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ගැන ලැබුණු අලුත්ම ආරංචිය මෙන්න

Report

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මාසය අවසන් වීමට පෙර නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

තව මාස දෙකක් - ලෝකයම කැළඹෙන සුනාමියක් ගැන බාබා වන්ගාගේ අනාවැකිය මෙන්න!

තව මාස දෙකක් - ලෝකයම කැළඹෙන සුනාමියක් ගැන බාබා වන්ගාගේ අනාවැකිය මෙන්න!

මීට පෙර අප්‍රේල් 20ට පෙර ප්‍රතිඵල නිකුත් කිරීමට සැලසුම් කර තිබුණත්, ප්‍රායෝගික ගැටලු කිහිපයක් නිසා එම කාලසීමාව තුළ ප්‍රතිඵල නිකුත් කිරීමට නොහැකි විය.

මෙවර උසස් පෙළ විභාගයට අයදුම්කරුවන් 333,185ක් පෙනී සිටියහ.

බල්ටියක පෙර නිමිති..? වෙනස්වුනු දිගාම්බරම්!

බල්ටියක පෙර නිමිති..? වෙනස්වුනු දිගාම්බරම්!