බස්නාහිර පළාත් වාහන ආදායම් බලපත්‍ර කවුළු දින 2කට වැසෙයි
By R.rishma
බස්නාහිර පළාත තුළ ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම බලපත්‍ර කවුළු මැයි 05 සහ 06 යන දිනවල වසා තැබීමට තීරණය කර ඇත.
මෙයට හේතුව වන්නේ, මැයි 06 වන දින පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා නිලධාරීන් මැතිවරණ රාජකාරී සඳහා මුදා හැරීමට සිදුවීමයි.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහත දැක්වේ,