ලෝක විවාහක රූ රැජිණ කිරුලට නාග වේශයෙන් මතුවූ යුවතිය..සමාජ මාධ්‍ය කැළඹූ ඡායාරූප පෙළ මෙන්න.(PHOTOS)

Sri Lanka World Gossips Pushpika de Silva Miss World World wedding beauty queen
By Aruna Jan 17, 2022 03:56 AM GMT
Aruna

Aruna

Report

මෙවර ලෝක විවාහක රූ රැජිණ කිරුල ජයග්‍රහණය කිරීමට ඇමරිකා එක්සත් ජනපදයේ 37 හැවිරිදි Shaylyn Ford සමත් වුණා.

ඉතිහාසයේ ප්‍රථම වරට එක්සත් අරාබි එමිර් රාජ්‍ය මෙවර තරගය සදහා තම රටේ යුවතියක් ඉදිරිපත් කළ අතර ඇය දෙවන ස්ථානය ජයග්‍රහණය කිරීමට සමත් වීමද විශේෂත්වයක්.

තුන්වන ස්ථානය ජයග්‍රහණය කලේ ජෝර්දානය නියෝජනය කල විවාහක රූ රැජිණයි.

දෙවන හා තෙවන ස්ථාන දෙකම අරාබිකරයේ කාන්තාවන් ජයග්‍රහණය කිරීමට සමත් වීමද මෙහි තවත් විශේෂත්වයක්.

ශ්‍රී ලංකාව නියෝජනය කල පුෂ්පිකා ඩී සිල්වා අවසන් 6 දෙනාගේ වටයට මෙහෙදී තේරී පත් වී තිබුණා.

මෙම තරගය තුල වැඩි අවදානයක් දිනා ගැනීමට Best National Costume වටයේදී ඉන්දියානු රූ රැජිණ වූ Navdeep Kaur සමත් වුණා.

ඒ නාගයෙකු නිරූපණය වන කුණ්ඩලීනි චක්‍ර (Kundalini Chakra) නම් ඇදුම සදහා එම වටයේ ප්‍රථම ස්ථානය දිනා ගනිමින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery