රටවල් රැසක් පරදවමින්, ලෝක විවාහක මිහිතල රූ රැජිණ කිරුළ සශ්මි දිසානායකට. (PHOTOS)
Sri Lanka
By krishani
පිලිපීනයේ මැනිලා නුවර Bay Area Paranaque නගරයේ පැවති 2023 ලෝක විවාහක මිහිතල රැජින කිරුළ හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සශ්මි දිසානායක සමත් විය.
මෙම තරගයට ලොව රටවල් ගණනාවක රූමත් තරුණියන් සහභාගී වී ඇති අතර එහිදී ඇය එම තරගාවලියේ දී Mrs Earth best in catwalk, Overall best in Gown, Overall Best in Resort wear, Best in Talent යන අනු තරග සියල්ලම ජයග්‍රහණය කර තිබෙනවා.





