ලෝක බැංකුවෙන් ලංකාවට ඩොලර් මිලියන 700ක්

By Sewvandhi Jun 19, 2023 12:08 PM GMT
Sewvandhi

Sewvandhi

Report

 රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරන්නේ, ලබන සතියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඩොලර් මිලියන 700ක අරමුදලක් ලෝක බැංකුව විසින් අනුමත කිරීමට නියමිත බවයි.

එම අරමුදල සඳහා අනුමැතිය ලෝක බැංකුවේ මීළඟ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී එනම් ජුනි 28 වනදා අනුමත කිරීමට නියමිත බව එහි සඳහන් වේ.