කාන්තා ලෝක කුසලාන අවසන් තරගය අද...ලංකාවටත් විශේෂත්වයක්..

Report

ලෝක කුසලාන පන්දුවාර විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (20) පැවැත්වීමට නියමිතව තිබේ.

මහ මග දමා ගිය සැකසහිත ජීප් රථයක්..එහි තිබු ඇසුත් උඩ යන දේ..

මහ මග දමා ගිය සැකසහිත ජීප් රථයක්..එහි තිබු ඇසුත් උඩ යන දේ..

නවසිලන්ත සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් අතර පැවැත්වෙන එම තරගය ඩුබායි හිදී අද රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතය.

අද පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී පිටියේ විනිසුරුවරියක් ලෙස කටයුතු කිරීමේ අවස්ථාව ශ්‍රී ලාංකික විනිසුරුවරියක් වන නිමාලි පෙරේරාට හිමිව තිබේ.

සරසවියක සිසුවකු මිතුරකු ගමන් ගත් යතුරු පැදිය එකවරම මහ මගදී ගිනි ගනී..

සරසවියක සිසුවකු මිතුරකු ගමන් ගත් යතුරු පැදිය එකවරම මහ මගදී ගිනි ගනී..

ඒ අනුව ක්‍රිකට් ලෝක කුසලානයක අවසන් තරගයකදී පිටියේ විනිසුරුවරියක ලෙස කටයුතු කරන පළමු ශ්‍රී ලාංකික විනිසුරුවරිය බවට ඇය පත්වනු ඇත.