ෆේස්බුක් හිතවත්කමකින් මාතර කාන්තාවකට වෙච්ච දේ

Facebook Mathara srilana
By Sithumi Oct 16, 2021 10:48 AM GMT
Sithumi

Sithumi

Report

ෆේස්බුක් ඔස්සේ කාන්තාවක සමග සුහදතාවක් ඇති කරගෙන මුදල් වංචාවක් සිදු කර ඇති විදේශිකයෙකු පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, ඊයේ (ඔක්.15) දින අත්අඩංගුවට ගත් සැකකාර විදේශිකයා ඩොලර් පාර්සලයක් හිමිවන බව පවසා අදාළ කාන්තාවගෙන් රු. 129,000ක මුදලක් වංචනිකව ලබාගෙන ඇති බවය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, අදාළ කාන්තාව මාතර ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන බවත් 33 හැවිරිදි සැකකරු ගල්කිස්ස ප්‍රදේශයේ රෙදිපිළි ව්‍යාපාරිකයෙකු ලෙස පෙනී සිට ඇති බවත් ය.


දන්න අය ගැන නොදන්න රස කතා ගොඩක් එක්ක ... තරු විත් ගගන.. ජනප්‍රිය කළා ලොවේ තරු , ලොවම ජයගත් ක්‍රීඩකයින්, ඇතුළු ඔබ ආදරය කරන අය ගැන බොහෝ දේ දැන ගන්න. අමතක නොකර සෑම සෙනසුරාදම අපි එක්ක එකතු වෙන්න. එහෙනම් දැන්ම ගගන යූ ටියුබ් චැනල් එක
සබ්ස්ක්‍රයිබ් කරන්න

වීඩියෝ එකක් අප්ලෝෆ් කරපු ගමන්ම දැන ගන්න බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා.