රෙදිපිළි සාප්පුවක කතුන් ඇඳුම් මාරු කරන හැටි වීඩියෝ කරල.. කැමරාත් සවි කරල මාට්ටු වෙයි...(VIDEO)

Police Sri Lanka Gossips Dress change girl
By Aruna Nov 11, 2021 09:57 AM GMT
Report

“..කොහෙද දැන් මිනිහා ඉන්නේ..” රෙදිපිළි සාප්පුවක ඇඳුම් මාරු කරන ස්ථානයක කැමරා සවි කොට එය රූගත කිරීම් කළ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කොට තිබෙනවා.

කාන්තාවක විසින් කළ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කොට ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය පවසන්නේ රෙදිපිළි සාප්පුවලට ගොස් ඇදුම් මාරු කිරීමේදී අවට පිළිබද දැඩි සැලකිල්ලක් යොමු කරන ලෙසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now