දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් මහජනතාවට විශේෂ නිවේදනයක් - වහාම ක්‍රියාත්මක වන පරිදී හෙට සිට අනිවාර්යයි

Report

හෙට(01) සිට දේශීය ආදායම් පනතේ නිශ්චිතව දක්වා ඇති කාර්යයන් සිදුකිරීමේදි වලංගු ටින් අංක සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇති බව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එබැවින් එම දෙපාර්තමේන්තුව දන්වා ඇත්තේ යම් බැංකුවක හෝ මූල්‍ය ආයතනයක යම් ගිණුමක් විවෘත කිරීම, ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ලබා ගැනීම, මෝටර් වාහනයක් ලියාපදිංචි කිරීම, මෝටර් වාහන බලපත්‍රය අලුත් කිරීම, ඉඩමක් හෝ ඉඩමක හිමිකම ලියාපදිංචි කිරීම, ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම, ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සමාගමක කොටස් පැවරීම, පැවරුම්ලාභියකු සහ පැවරුම්කරුවකු විසින් සිදු කරන විට සහ ණය කාඩ්පතක් ලබා ගැනීම යන කාර්යයන් ක්‍රියාත්මක කිරීමට හෝ සම්පූර්ණ කිරීමට පෙර, අදාළ තැනැත්තා විසින් වලංගු ටින් සහතිකයක් ඉදිරිපත් කර ඇති බවට අදාළ වගකිව යුතු නිලධාරීන් විසින් තමන් වෙත නිකුත් කර ඇති චක්‍රලේඛය ප්‍රකාරව තහවුරු කර ගන්නා ලෙසට නියම කර ඇති බවයි.

අද වෙනකල් මේ පිටපත භාර නොදුන් අයට මහජන බැංකුවෙන් විශේෂ නිවේදනයක් - හෙට සිට මෙය අනිවාර්යයි

අද වෙනකල් මේ පිටපත භාර නොදුන් අයට මහජන බැංකුවෙන් විශේෂ නිවේදනයක් - හෙට සිට මෙය අනිවාර්යයි

එසේ නිශ්චිතව දක්වා ඇති යම් කාර්යයක නිරත වීමට අදහස් කරනු ලබන සෑම තැනැත්තකුම දැනටමත් ටින් අංකයක් ලබා ගෙන නොමැති නම්, එම අංකය වහාම ලබා ගන්නා ලෙසත්, ඒ වෙනුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඊ සේවාව ඔස්සේ ඉල්ලුම් කරන ලෙසත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දී ඇත.

ලංකා බැංකුවේ ගිණුම් පවත්වාගෙන යන සියලුම ගනුදෙනුකරුවන්ටත් විශේෂ නිවේදනයක් - ළඟම ඇති ශාඛාවට යන්න - හෙට සිට ක්‍රියාත්මකයි

ලංකා බැංකුවේ ගිණුම් පවත්වාගෙන යන සියලුම ගනුදෙනුකරුවන්ටත් විශේෂ නිවේදනයක් - ළඟම ඇති ශාඛාවට යන්න - හෙට සිට ක්‍රියාත්මකයි

මේ ලග්න හිමියන්ට අද ඕනෑම කටයුත්තක් සුබම සුබ වෙද්දි මේ ලග්නවලට අසුබ අනාවැකි රැසක් - දවසේ පලාපල

මේ ලග්න හිමියන්ට අද ඕනෑම කටයුත්තක් සුබම සුබ වෙද්දි මේ ලග්නවලට අසුබ අනාවැකි රැසක් - දවසේ පලාපල