මේ කාලකණ්ණි එලවන්න වරෙල්ලා.. විශ්ව ලංකා රටම.සවේදි කරමින් අවදි කළ හඩ.. (VIDEO)
Sri Lanka
Gota Go Home 2022
Wishwa Lanka
By Sithumi
විශ්ව ලංකා කියලා කියන්නේ සමාජ මාධ්‍යයේ දැඩි කතාබහට කතා බහට ලක්වන චරිතයක් ඔහු පසුගිය අරගල කාලසීමාව තුළ වැඩි වශයෙන් ජනතාවගේ මතය හසුර වීමට කටයුතු කළා.
විශ්ව ලංකා අදත් වීඩියෝවක් සිය ෆේස්බුක් ගිණුම හරහා සමාජ මාධ්‍යට මුදා හරිමින් කියා සිටියේ රටේ පවතින දැඩි අවදානම් සහගත කාලසීමාව තුළ අප සියලු දෙනා හඬ නැගිය යුතු බවයි.
ඔහු සිදුකළ සිදුකල විශේෂ ප්‍රකාශය සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක් වුණා ඔහුගේ ප්‍රකාශය පහත වීඩියෝවෙන් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |