පාරේ බැහැලා යන්න බැරි තරමටම පාරවල් පුරා වයින් ගලයි - කවුරුත් සොයන සමාජ මාධ්‍ය කැළඹු වීඩියෝව සහිතයි - (VIDEO/PHOTOS)

By Sewvandhi Nov 21, 2023 04:28 PM GMT
Report

පෘතුගාලයේ වීදී දිගේ වයින් ගලා ගෙන ගොස් තිබෙනවා බවට මුහුණු පොතේ වීඩියෝ සහ ෆොටෝස් හුවමාරු වනවා.

ඒ පෘතුගාලයේ ස්කාගාරයකින් රතු වයින් ලීටර් මිලියන 2 කට වඩා වැඩි ප්‍රමාණයක් සහිත බැරල් ටැංකි අනපේක්ෂිත ලෙස පුපුරා යාමෙන් බවයි වාර්තා වන්නේ.

කඳු බෑවුමක් ඔස්සේ මෙසේ වයින් ලීටර් මිලියන ගණනක් වීදි දිගේ ගලා යන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා මේ වන විට විශාල වශයෙන් සංසරණය වී තිබෙනවා.

එම වීඩියෝව පහතින්.. 


GalleryGallery