තමන්ට ගහන්න ආපු පුද්ගලයා ගැන විමල් අද කියපු කතාව (VIDEO)

By Sithumi Jul 12, 2022 04:35 PM GMT
Sithumi

Sithumi

Report

අද දින හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා මාධ්‍ය හමුවක්   පවත්වනු ලැබුවා. එහිදී මීට දිනකට පෙර  මාධ්‍යට අදහස් දැක්වීමට ගිය අවස්ථාවකදී පුද්ගලයෙකු තමාට පහර දෙන්නට පැමිණි සිද්ධිය පිළිබඳව ඔහු විශේෂ ලෙස ප්‍රකාශ කරනු ලැබුවා 

 ඒ රූපවාහිනී නාලිකාවක් විසින් උසිගන්වා සිදුකරනු ලැබූවක් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලැබුවා.

 සම්පූර්ණ ප්‍රකාශය ඇතුළත් වීඩියෝ පහතින් නරඹන්න


උබත් එක්තරා සතෙක්.. ඊයෙ විමල් වීරවංශට වීරවංශට පහර දීමට ගිය අවස්ථාවේ වීඩියෝව පහතින් නරඹන්න