සුළු මොහොතකට පෙර වරෙන්තු නිකුත් කෙරුණු විමල් අධිකරණයට[UPDATE]

Report

කොළඹ මහාධිකරණ මඟින් වරෙන්තු නිකුත් කරනු ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මීට ටික වේලාවකට පෙර අධිකරණය වෙත පැමිණ ඇත.

ඒ නීතිවිරෝධී ආකාරයට රුපියල් මිලියන 75කට අධික වත්කම් උපයා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මඟින් ගොනු කර ඇති නඩුවකට පෙනී නොසිටි නිසා විමල් වීරමංශ මහතාට වරෙන්තු නිකුත් කර තිබීම හේතුවෙන්.

ඒ අනුව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා විසින් මෙම නියෝගය නිකුත් කර තිබුණා. කෙසේ වුවත් මීට සුළු මොහොතකට පෙර විමල් වීරවංශ මහතා අධිකරණය වෙත පැමිණි බව ඇත.

විමල්ට වරෙන්තු නිකුත් කරයි

විමල්ට වරෙන්තු නිකුත් කරයි

අමරකීර්ති අතුකෝරාළ ඝාතන නඩුවේ බලන් ඉඳපු තීන්දුව කල්යයි

අමරකීර්ති අතුකෝරාළ ඝාතන නඩුවේ බලන් ඉඳපු තීන්දුව කල්යයි