සම්මානනීය සිනමා අධ්‍යක්ෂවරිය දිවයිනට

Report

ඉන්දීය ජාතික සිනමා අධ්‍යක්ෂ දීපා මෙහෙතා ඊයේ දින මෙරටට පැමිණ තිබෙනවා. 

ශ්‍රී ලංකාව චිත්‍රපට රූගත කිරීමේ දී හොදම පසුබිම් දර්ශන සහිත රටක් බැවින් ඒ ගැන මේ සම්මානනීය අධ්‍යක්ෂකවරියගේ අවදානයට ලක් වී ඇති බවයි සඳහන් වන්නේ.   

මම එහෙම කළේ නෑ... මාලනීගේ දේහය ළඟ දී අම්මෙක්ව තල්ලු කරපු නිළිය කට අරී

මම එහෙම කළේ නෑ... මාලනීගේ දේහය ළඟ දී අම්මෙක්ව තල්ලු කරපු නිළිය කට අරී

කෙසේ වෙතත් ඇය විසින් ශ්‍රී ලංකාව තුළ රූගත කළ සිනමා නිර්මාණ ත්‍රිත්වයක් ඔස්කාර් සම්මාන උළෙලේ දී නිර්දේශිත නාමයන් අතරට ද පැමිණ ඇත . වෝටර් ( Water ) , මිඩ් නයිට්ස් චිල්රන්ඩ් ( Mid Night's Children ) සහ ෆනී බෝයි ( Funny Boy ) එම චිත්‍රපට ත්‍රිත්වයයි.

ලෝක සිනමා කර්මාන්තයේ අවදානයට ලක් කිරීමට සහ එය මෙරට සංචාරක කර්මාන්තයතයේ ප්‍රවර්ධනය සදහා දායක කර ගැනීමටත් යොදා ගැනීමටත් හැකියාව පවතී.   

මාලනීය අවසන් කාලේ හිටියේ දුකින්..ඇය රජයේ මුදල් වංචා නොකළ බවට ලිපි එළියට හෙළිදරව්වක්...

මාලනීය අවසන් කාලේ හිටියේ දුකින්..ඇය රජයේ මුදල් වංචා නොකළ බවට ලිපි එළියට හෙළිදරව්වක්...

ජාත්‍යාන්තරය දිනූ සිනමා නිර්මාණකරණයේ දී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගෙන් පසුව , විශාල වශයෙන් සිය නිර්මාණ සදහා , ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ , පසුබිම් දර්ශන සදහා යොදා ගත් සිනමා අධ්‍යක්ෂවරිය ලෙස දීපා මෙහෙතායි සැලකිය හැකිය .