රනිල්ගේ ප්‍රජා අයිතිය අහෝසි වෙයි ද?

Report

ආන්දෝලනාත්මක බටලන්ද සිදුවීම සම්බන්ධයෙන් නව කොමිසමක් පත් කරන ලෙස හෝ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රජා අයිතිය අහෝසි කරන ලෙස 88-89 භීෂණ සමයේ අතුරුදන් වූවන්ගේ ඥාතීන් පිරිසක් රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

මෙම ඉල්ලීම ඔවුන් ඉදිරිපත් කළේ ඊයේ (17) පොළොන්නරුවේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

දේශබන්දු උසාවි යන අස්සේ අර්චුනාට ෂොට් එක වදී! ආණ්ඩුව පෙනය පුප්පයි-VIDEO

දේශබන්දු උසාවි යන අස්සේ අර්චුනාට ෂොට් එක වදී! ආණ්ඩුව පෙනය පුප්පයි-VIDEO

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ ආණ්ඩුවේ ගෞරවය ආරක්ෂා කිරීමට පමණක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික ඉන්ද්‍රානන්ද ද සිල්වා චෝදනා කළේය.