පහන්තුඩාව වීඩියෝ එක බැලූ හිමිනමට සිදු වූ දේ මෙන්න (VIDEO)

Covid 19 Pahanthudawa nude
By Sithumi Sep 04, 2021 11:47 AM GMT
Sithumi

Sithumi

Report

පහන්තුඩාව ඇල්ලේ අසැබි වීඩියෝව නැරඹූ පස්සරමුල්ලේ දයාවංශ හිමියන් සම්බන්ධයෙන් වහාම විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් ‘බුදු දහම සුරැකීමේ ව්‍යාපාරය’ විසින් මල්වතු අස්ගිරි නායක ස්වාමීන් වහන්සේලාට ලිපියක් යොමු කර ඇත.

පස්සරමුල්ලේ දයාවංශ හිමියන් විසින් මීට පෙර අදාළ අසැබි වීඩියෝව සම්බන්ධයෙන් වහාම ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා බලධාරීට ලිපියක් යොමු කොට තිබීම මේ සදහා හේතු වී තිබේ.

ලෞකික සමාජයේ කාරණා වෙනුවෙන් මෙසේ ස්වාමීන් වහන්සේලා අනවශ්‍ය ලෙස මැදිහත්වීම නිසා බුද්ධ සාසනය අපකීර්තියට ලක්වන බව පෙන්වාදෙන මෙම ලිපියෙන් මෙවන් වීඩියෝවක් නැරඹීම ස්වාමීන් වහන්සේ කෙනෙකුට අකැප බවත් පෙන්වා දී තිබේ.

ස්වාමීන් වහන්සේලා අසභ්‍ය වීඩියෝ නරඹමින් සිටින බවට වැරදි පණිවුඩයක් මෙයින් සමාජගත වන බව පෙන්වා දී ඇති ‘බුදු දහම සුරැකීමේ’ සංවිධානය, තමන්වහන්සේ විසින් නරඹා නැති යමක් පිළිබඳව මෙවන් ලිපියක් යොමු කළේ නම් එය ද්වේශසහගත වෑයමක් විය හැකි බවද පෙන්වා දී ඇත. එම ලිපිය පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now