ලබන අවුරුද්ද වන විට මෙරට 18 000 ක් මැරෙන බවට WHO අනතුරු අගවලා තියනවා - හැදෙන්නේ නෑ කියන බොහෝ දෙනකුට හැදුනා.

WHO Covid deaths Crona virus
By Sithumi Sep 04, 2021 05:48 PM GMT
Sithumi

Sithumi

Report

අපි අද කතා කරමු 2019 අවසාන භාගයේ ඉඳලා අපේ රටට වගේම ලෝකයටම ඇතිවෙලා තියන දැවැන්තම ප්‍රශ්නයක් තමයි කොරෝනා වසංගතය....මේක එක ඉවර වෙයි කියලා බලාගෙන ඉන්නවා නමුත් මේක ඉවර වෙන පාටක් නැහැ.... දවසින් දවස අලුත් ප්‍රබේද අලුත් රෝග ලක්ෂණ නිසා ගොඩක් ලොකු ගැටළු ඇතිවෙලා තියෙනවා...

WHO එකෙන් කියලා තියෙනවා මේ විදිහට ගියොත් ලබන අවුරුද්දේ ජනවාරි වෙනකොට ලංකාවේ 18000 මිය යන්න පුළුවන් කියලා...ඒක ප්‍රායෝගිකව වළක්වාගන්නේ කොහොමද කියලා අපි අද කතා කරමු....අපි අවුරුද්දක වෙලේ ඉඳන් මිනිස්සුන්ට කියනවා අත් සෝදන්න mask දාන්න මීටරේ දුරින් ඉන්න....අපි මේ හැම දෙයක්ම කලා...ඇයි මේ දේවල් වලින් ප්‍රයෝජනයක් නැද්ද....ඒක හැමතිස්සෙම කිව්වට කට්ටියක් ඉන්නවා තාම මේක ඔළුවට අරගෙන නැහැ ...

.අපි මේ දේවල් කරන්න කරන්නේ කිව්වට කොහොමද මේ දේවල් කරන්නේ කියලා කියලා නෑ එතන තමයි මම හිතන්නේ ගැටලුව තියෙන්නේ.....ප්‍රධාන වශයෙන් මේක වළක්වාගන්න කාරණා තුනක් අපිට කරන්න පුළුවන්...උදාහරණයක් විදිහට ඔයා වැඩකට යනවා නම් මුලින්ම හිතන්න ඕනේ කොහොමද අපි එක කරන්නේ කියලා...