ඔයාලා එනකන් අපි නගරය පිරිසිදුව තියාගත්තා (PHOTO)

Report

අවුරුද්දේ හැමදාම කාර්ය බහුල වූ කොළඹ නගරය නිහඬ නිසොල්මන් වන්නේ මේ සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ විතරයි.

ඉතින් ඒක දැක්කම ගමේ මිනිස්සු හැටියට අපි කවුරුත් ආඩම්බර වන කරුණක්. මොකද අපට කොළඹ ඉන්න පොෂ් මිනිස්සු ගමේ ගොඩේ කියල කිව්වට මොකද මේ ගමේ ගොඩේ උදවිය තමයි සම්පුර්ණ කොළඹ රන් කරන්නේ.

ලිංගික ආකර්ෂණය වැඩි වේ...ආදර සබඳතා තුළ පැරණි සිදුවීම්... ඔයාගේ ලග්නයට අද වෙන දේ මෙන්න.

ලිංගික ආකර්ෂණය වැඩි වේ...ආදර සබඳතා තුළ පැරණි සිදුවීම්... ඔයාගේ ලග්නයට අද වෙන දේ මෙන්න.

කොළඹ උපන් අ ය නොවෙයි කියන එක හොඳටම දැනෙන කාලයක් තමයි මේ සිංහල හින්දු අවුරුදු කාලේ. ඉතින් ඔයාල අවුරුද්දට ගෙදර ගියා.

විනෝද වුනා. දැන් අවුරුදු ඉවරයි. ඔබ ක්‍රමයෙන් ගෙදර ඉඳල කොළඹ එනවා වැඩට. ඔබ කොළඹ එනකල් අවුරුද්දටවත් නිවාඩුවක් නැතුව කොළඹ වැඩ කරපු සෙට් එකක් ඉන්නවා.

හදිස්සි වෙන්න එපා - SMS පණිවුඩයක් ලැබුණහොත් පමණක් අක්‍රිය කරන්නලු!

හදිස්සි වෙන්න එපා - SMS පණිවුඩයක් ලැබුණහොත් පමණක් අක්‍රිය කරන්නලු!

අව්වක් වැස්සක් බැලුවේ නැහැ... අවුරුදු නැකත් බැලුවේ නැහැ... ඔවුන්ගේ රාජකාරිය උනේ කොළඹ නගරය පිරිසිදු කිරීමයි. ඉතින් ඒ අයගේ ඉල්ලීමක් තිබ්බා. ඒ වගේම තමයි ඔබ එනකල් ඔවුන් බලා සිටිනවා.

ඔවුන්ගේ පින්තුරයක් ෆේස්බුක් එකේ තිබ්බා. 

Gallery