ලබන ජුනි වෙනකොට මේ රාජ්‍ය නිලධාරීන්ට අලුත් නිල ඇඳුමක් එක්ක අයවැය ලේඛණයෙන් දීමානාවකුත් - ජනපති

Report

පොලිස් නිලධාරීන්ට ලබන ජූනි මාසය වන විට අලුත් නිල ඇඳුමක් සමඟ දීමනාවක් ද ලබා දීමට තීරණය කර ඇති බව ජනපති අනුර කුමාර දිසානායක මහතා අද (20) දින ප්‍රකාශ කර ඇත.

ඒ අනුව මෙම නිල ඇඳුම මෙන්ම දීමනාවක් ලබාදීමට ලබන අයවැය ලේඛණයෙන් තීරණය කර ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

ඒ “ආණ්ඩුවට වසර දෙයි රටට සුබයි” යන තේමාවෙන් යුතුව මාතර අකුරැස්සේ අද (20) දින පැවැති මහජන රැළිය අමතමින්.

පැයකට පෙර ලංකාවටම දැනුවත් කිරීමක් - අද හෙට සහ අනිද්දා වෙන්න යන දේ - බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේදී ගැඹුරු පීඩන අවපාතයක්

පැයකට පෙර ලංකාවටම දැනුවත් කිරීමක් - අද හෙට සහ අනිද්දා වෙන්න යන දේ - බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේදී ගැඹුරු පීඩන අවපාතයක්

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපතිවරයා,

“පොලීසියට අපි දීමනාවකුත් ලබන අවුරුද්දේ වැඩි කරන්න මම හිතලා තියෙනවා. අයවැය ලේඛණයෙන්. පොලිස් නිලධාරීන්ගේ දීමනාව වැඩි කරන්න. එගොල්ලෝ පැය 18ක්, 20ක් විතර වැඩ කරනවා. ඉතාමත් ‍අසීරු එකක් ඒක. දීමනාව විතරක් නෙමෙයි ලස්සන යුනිෆෝම් එකක්. හොඳ ලෙදර් බොඩි කැම් එකක්. බැටන් ජාර්ජ් එක. ටෝච් එක. හොඳ කිට් එකක් හදනවා ලබන ජුනි වෙනකොට. පොලිසිය විශාල සේවාවක් කරනවා ජනතාව අතර ඉදගෙන.” යනුවෙන් ප්‍රකාශ කළා.

මේ අවුරුද්දේ එක්ලක්ෂ විසි එක්දාහක් අලුතින් රාජ්‍ය සේවයට බඳවා ගන්නවා.. රාජ්‍ය සේවයට ඇඟිලි ගනින අයට ජනපති රැලිය මැදදි කිව්ව සුබ පණිවුඩය

මේ අවුරුද්දේ එක්ලක්ෂ විසි එක්දාහක් අලුතින් රාජ්‍ය සේවයට බඳවා ගන්නවා.. රාජ්‍ය සේවයට ඇඟිලි ගනින අයට ජනපති රැලිය මැදදි කිව්ව සුබ පණිවුඩය

හදිසි තත්ත්වයක් - රට තුළ ගංවතුර තත්ත්වයක් - ජනතාවට හා රියදුරන්ට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

හදිසි තත්ත්වයක් - රට තුළ ගංවතුර තත්ත්වයක් - ජනතාවට හා රියදුරන්ට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්