හදිසි විදුලි කප්පාදුවක් ගැන නිවේදනයක්

Report

යාපනයේ ප්‍රදේශ රැසක අද (20) හදිසියේ විදුලි සැපයුම ඇණහිට තිබේ.

මෙම අනපේක්ෂිත විදුලි බිඳවැටීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව මෙන්ම ව්‍යාපාරික ස්ථානද විවිධ අපහසුතාවන්ට මුහුණ දෙමින් සිටිති.

කෙසේ වෙතත්, විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් සඳහන් කර ඇත්තේ විදුලි සැපයුමේ ඇති වූ බාධාව යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු කඩිනමින් සිදුකරමින් පවතින බවයි.

අද දහවල් 12.00 වන විට විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇති බවද නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.   

එයාර්බස් අල්ලස් නඩුව උඩු යටිකුරු වෙයි.. නිමල් පෙරේරාට වැඩ වරදින ලකුණු.. ඕස්ට්‍රේලියාවේත් නඩුවක්?

එයාර්බස් අල්ලස් නඩුව උඩු යටිකුරු වෙයි.. නිමල් පෙරේරාට වැඩ වරදින ලකුණු.. ඕස්ට්‍රේලියාවේත් නඩුවක්?

ටාටා සියෙරා ලෙජන්ඩ් මාලාවෙන් සුපිරි විශේෂාංග රැසක් - මිලත් සමඟ විස්තර මෙන්න

ටාටා සියෙරා ලෙජන්ඩ් මාලාවෙන් සුපිරි විශේෂාංග රැසක් - මිලත් සමඟ විස්තර මෙන්න