සියලුම ජනතාවට ජනපතිගෙන් සුබ පණිවිඩයක් - ඉන්ධන මිලට රජයෙන් සහනාධාරයක්

Report

එළැඹෙන ඔක්තෝබර් මාසයේ සිදුවීමට නියමිත ඉන්ධන මිල සංශෝධනයේදී ජනතාවට සහනයක් සැලසීම සඳහා සහනාධාරයක් ලබාදීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අද (20) අකුරැස්ස ප්‍රදේශයේ පැවැති ජන රැලියකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව අනාවරණය කළේය.

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යෑම හමුවේ මෙරට පාරිභෝගිකයන් මත පැටවෙන අතිරේක බර අවම කිරීම සඳහා රජය මෙම තීරණයට එළඹීමට සූදානම් වන බව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

පනවා ඇති විදුලි සීමා ගැන බලශක්ති ඇමතිගෙන් සුබ ආරංචියක් - මේ පාරිභෝගිකයින්ට බදු සහන දීමටත් සැලසුම්

පනවා ඇති විදුලි සීමා ගැන බලශක්ති ඇමතිගෙන් සුබ ආරංචියක් - මේ පාරිභෝගිකයින්ට බදු සහන දීමටත් සැලසුම්

මේ මස ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව රජයෙන් නිවේදනයක්

මේ මස ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව රජයෙන් නිවේදනයක්