හෙට මේ පාසල් පවත්වන්නේ ද නැද්ද තීරණය කිරිමේ බලය විදුහල්පතිවරුන්ට - විශේෂ දැනුම්දීමක්
අයහපත් කාලගුණය හමුවේ නුවරඑළිය කලාපයේ හෙට (20) දිනය තුළ පාසල් පවත්වාගෙන යෑමට අපහසු නම් ඒ පිළිබඳව විදුහල්පතිවරුන්ට තීරණය කිරීමේ බලය කලාප අධ්‍යාපන අධක්ෂවරයා විසින් ලබාදී ඇති බව වාර්තා වේ.
ඒ අනුව අදාළ පාසල් පවත්වන්නේ ද නැද්ද යන තීරණය අදාළ විදුහල්පතිවරුන් ගනු ලබන බව සඳහන්.
පැයකට පෙර ලංකාවටම දැනුවත් කිරීමක් - අද හෙට සහ අනිද්දා වෙන්න යන දේ - බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේදී ගැඹුරු පීඩන අවපාතයක්