ජනතාව භීතියෙන් - මහ වැසි මැද කැලණි ගඟේ ජල මට්ටමත් ඉහළට

Report

ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාව නිසා කැලණි ගඟේ ජල මට්ටම සැලකිය යුතු මට්ටමින් ඉහළ යමින් පවතින බවට තොරතුරු වාර්තා වේ.

එසේම මේ වන විටත් අදාළ ප්‍රදේශවලට වැසි ඇද හැලෙමින් පවතින බව සඳහන්.

එමෙන්ම ඊයේ (19) දින සවස කාලයට සාපේක්ෂව ගත වූ පැය 24 ක කාලය තුළ කැලණි ගඟේ පූගොඩ ප්‍රදේශයෙන් ජල මට්ටම අඩි කිහිපයකින් ඉහළ ගොස් ඇති බවට ද නිරීක්ෂණය වී ඇත.

එබැවින් අඛණ්ඩව වැසි පවතින බැවින් ගඟ ආසන්න පහත් බිම්වල ජීවත් වන ජනතාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස ඉල්ලා සිටියි.

තත්ත්වය බරපතළයි - රටම සලිත කරමින් මේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් ගංවතුර අනතුරු ඇඟවීම් නිවේදනයක්

තත්ත්වය බරපතළයි - රටම සලිත කරමින් මේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් ගංවතුර අනතුරු ඇඟවීම් නිවේදනයක්

හෙට 2 වෙනකල් මේ ප්‍රදේශවලින් ඉවත්වන්න - වෙන්න යන මහ විනාසය නිසා මේ දිස්ත්‍රික්ක කොටස් තුනකට බෙදයි - රතු නිවේදන

හෙට 2 වෙනකල් මේ ප්‍රදේශවලින් ඉවත්වන්න - වෙන්න යන මහ විනාසය නිසා මේ දිස්ත්‍රික්ක කොටස් තුනකට බෙදයි - රතු නිවේදන

හදිසි තත්ත්වයක් - රට තුළ ගංවතුර තත්ත්වයක් - ජනතාවට හා රියදුරන්ට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

හදිසි තත්ත්වයක් - රට තුළ ගංවතුර තත්ත්වයක් - ජනතාවට හා රියදුරන්ට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්