බ්‍රදර් චාල්ස් පන්සලකට රිංගන්න ගිහින් වෙච්ච දෙයක් ? (PHOTO)

Report

බුදු දහමට හානිකර ලෙස පැවැත්වීමට යන චාල්ස් තෝමස් සහෝදරතුමන්ගේ වැඩසටහනක් පිළිබඳව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අද මේ ලග්න වල වැය පස ඉහළ යන දිනයක්....කල්පනාවෙන් වැඩ කරන්න

අද මේ ලග්න වල වැය පස ඉහළ යන දිනයක්....කල්පනාවෙන් වැඩ කරන්න

අදාළ වැඩසටහන අද (17) දිනයේ පාදෙණිය පුරාණ විහාරස්ථානයේ පැවැත්වීමට නියමිත බවයි අදාළ නිවේදනය සඳහන් වන්නේ.

මෙම වැඩසටහන සම්බන්ධයෙන් ප්‍රදේශයේ බෞද්ධ ජනතාව දැඩි අප්‍රසාදය පලකර තිබෙනවා.

අලුතෙන් කට්ටියක් ඇතුලේ...හේතුව මෙන්න

අලුතෙන් කට්ටියක් ඇතුලේ...හේතුව මෙන්න

ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවලින් ලැබුණු පැමිණිලි ලැබී ඇති බවයි බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය පවසන්නේ.

ඉන් අනතුරුව එය නතර කරන ලෙසට දැනුම්දීමට බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා කටයුතු කර තිබෙනවා.


Gallery