තිරිගු පිටි මිල යළි ඉහළ යයි?...වෙළඳ පොළේ පිටි හිඟයක්..

Sri Lanka Politician Sri Lanka Government Of Sri Lanka Businessman
By Aruna Aug 13, 2023 12:36 AM GMT
Aruna

Aruna

Report

තමන් සතුව ආනයන තිරිඟුරු පිටි තිබෙන්නේ තවත් දින කීපයකට පමණක් බව පිටකොටුව පිටි ආනයනයකරුවන් විසින් විශේෂ හෙළිදරව්වක් සිදු කරනු ලබයි.

ඔවුන් පෙන්වා දෙන්නේ, තිරිඟු පිටි ආනයනය ඉකුත් 16දා සිට ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව මගින් සම්පුර්ණයෙන්ම තහනම් කළ බැවින් ඔවුන් ආනයන කළ තිරිඟු පිටි තොග අවසන් වෙමින් පවතින නිසා පිටි ආනයනය කිරීමට අවසර දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටිය ද මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව‍යි.

ඔවුන් පෙන්වා දෙන්නේ, තිරිඟු පිටි ආනයනය නතර කිරීම, මෙරට තිරිඟු පිටි නිෂ්පාදනය කරන සමාගම් දෙක මගින් රටතුළ පිටි ඒකාධිකාරයක් ඇති කිරීමක් බවත් පෙන්වා දෙන ඔවුන්, මේ නිසා ඉදිරියේදී තිරිඟු පිටි මිල වැඩි වන බවද පවසනවා.

ReeCha