ඩොලරයට අද සිදුවුණ දේ

Dollar to Sri Lankan Rupee Economy of Sri Lanka Dollars Sinhala news
By Hashini May 30, 2025 09:11 AM GMT
Hashini

Hashini

Report

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (30) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහන නිකුත් කර තිබෙනවා.

එම සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.17ක් ලෙස සහ විකුණුම් මිල රු. 303.68ක් ලෙස පහළ ගොස් තිබෙනවා.

අද දින පහත ආකාරයෙන් ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණා.

දැන් ලැබුණු විශේෂ දැනුම් දීමක් - නායයාම අනතුරු ඇගවීම්

දැන් ලැබුණු විශේෂ දැනුම් දීමක් - නායයාම අනතුරු ඇගවීම්

ලංකා බැංකුව - රු. 295.80 - රු. 302.80

ජාතික ඉතිරි කිරීමේ බැංකුව - රු. 293.09 - රු. 303.75

හැටන් නැෂනල් බැංකුව (HNB) - රු. 295.50 - රු. 302.50

කොමර්ෂල් බැංකුව - රු. 293.48 - රු. 302.50

සම්පත් බැංකුව - රු. 295.25 - රු. 303.25

අමානා බැංකුව - රු. 296.95 - රු. 303.20 

තවත් හිටපු ඇමතිවරුන් බර ගානක් වැලිකඩ පෝලිමේ

තවත් හිටපු ඇමතිවරුන් බර ගානක් වැලිකඩ පෝලිමේ

කොළඹට හදිසි තත්වයක්.. විදුලියත් නෑ - හැමෝම පරිස්සමෙන්

කොළඹට හදිසි තත්වයක්.. විදුලියත් නෑ - හැමෝම පරිස්සමෙන්

ReeCha