දෙයියනේ හාවුන්ට මොකද මේ වුණේ, දිග කන් ළඟ අං ඇවිත් [PHOTOS]

Report

කොලරාඩෝවේ හි ජීවත් වන හාවුන් වර්ගයක් 'අං' මෙන් වැඩෙන වෛරසයකින් පීඩා විඳින පුවතක් විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

ඒ අනුව "ෂොපේ පැපිලෝමා" නමින් හැඳින්වෙන මෙම වෛරසය ඇති හාවුන්ගේ මුහුණුවලින් 'අං' ආකාරයේ නෙරාඑන ඉන්නන් වර්ගයක් වර්ධනය වීමෙන් මෙම වසංගත තත්ත්වය හට ගෙන ඇති බව පවසයි.

හරිනෙ අමාරුව මැරුණා කියලා වැළලෙන්න ගියා, පුළුවන් නම් ලොහාන් වලෙන් නැගිටලා රාජපක්ෂලාට හොඳවයින් අමතයි

හරිනෙ අමාරුව මැරුණා කියලා වැළලෙන්න ගියා, පුළුවන් නම් ලොහාන් වලෙන් නැගිටලා රාජපක්ෂලාට හොඳවයින් අමතයි

එසේම විද්‍යාඥයින් මෙය බිය විය යුතු තත්ත්වයක් නොවන බවත් ලොම් සහිත ජීවීන්ට සාපේක්ෂව මුහුණදීමට සිදුවන පොදු වෛරසයක් බවත් ප්‍රකාශ කරයි.

මේ අතර 'ෆ්‍රැන්කන්ස්ටයින් බනීස්' (Frankenstein bunnies), යක්ෂ හාවන් (demon rabbits) සහ "සොම්බි හාවන් (zombie) යනුවෙන් අන්වර්ථ නාම් රැසකින් මෙම සතුන් හඳුන්වන බව විදෙස් මාධ්‍ය දක්වයි.

එසේම මෙම සත්වයින් බොහෝමයක් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ඩෙන්වර් සිට සැතපුම් 65ක් උතුරින් පිහිටි ෆෝර්ට් කොලින්ස් ප්‍රදේශයේ පදිංචිකරුවන් විසින් ඡායාරූප පළ කිරීම හේතුවෙන්.

නාමල් ගුටි නොකා බේරෙයි, ගොවි නායකයෝ හොඳවයින් අමතලා නැගිටලා යයි

නාමල් ගුටි නොකා බේරෙයි, ගොවි නායකයෝ හොඳවයින් අමතලා නැගිටලා යයි

මෙම වෛරසය‍ මැක්කන් සහ කිනිතුල්ලන්ගෙන් ව්‍යාප්ත වන බව කොලරාඩෝ උද්‍යාන සහ වනජීවී ප්‍රකාශිකාවක් වන කාරා වැන් හූස් පවසා ඇත.

තවද විශේෂයෙන් මෙම වෛරසය හාවුන්ගෙන් වෙනත් හාවන් වෙත පැතිර යා හැකි වුවත් මිනිසුන් සහ සුරතල් සතුන් ඇතුළු අනෙකුත් විශේෂවලට පැතිර යා නොහැකි බවත් ඇය පවසා ඇත.

එමෙන්ම මෙම වෛරසය ඉන්නන්ට සමාන වුවත් ඒවා දිගු වුවහොත් 'අං' මෙන් පෙනෙන බව ද කාරා වැන් හූස් ප්‍රකාශ කර ඇත.

බොක්ක රත් වුණ හිටපු අමාත්‍ය විමල් වීරවංශත් CIDයට

බොක්ක රත් වුණ හිටපු අමාත්‍ය විමල් වීරවංශත් CIDයට

රනිල්ගේ ෆොටෝ එක නැතුව හැම පිටුවෙම අනුරගේ ෆොටෝ එකට දැම්මට එජාපෙට මල පැනලා

රනිල්ගේ ෆොටෝ එක නැතුව හැම පිටුවෙම අනුරගේ ෆොටෝ එකට දැම්මට එජාපෙට මල පැනලා

ඉහළ ගිය රන් මිල යළි පහළට නව මිල මෙන්න

ඉහළ ගිය රන් මිල යළි පහළට නව මිල මෙන්න

GalleryGalleryGalleryGallery