ඊශ්‍රායල සොල්දාදුවාගේ ක්‍රියාව නෙතන්යාහු හෙළා දකියි

Report

ඊශ්‍රායල සොල්දාදුවෙකු විසින් දකුණු ලෙබනනයේ ජේසුස් වහන්ස්ගේ ප්‍රතිමාවකට හානි කිරීමේ සිද්ධිය ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු හෙළා දැක තිබේ.

සිය එක්ස් ගිණුමෙහි සටහනක් තබමින්, ඔහු ප්‍රකාශ කළේ තමන් සහ ඊශ්‍රායල ජාතිකයන්ගෙන් අති බහුතරයක් සිද්ධිය ගැන අතිශය විස්මයට සහ කණගාටුවට පත් වූ බවය.

අලුත් අවු­රුදු ආවට මේ අවුරුද්දේ ජන­තා­වට අභි­යෝග කන්ද­රා­වක් විමල්ගෙන් චෝදනා

අලුත් අවු­රුදු ආවට මේ අවුරුද්දේ ජන­තා­වට අභි­යෝග කන්ද­රා­වක් විමල්ගෙන් චෝදනා

ඊශ්‍රායල සොල්දාදුවෙකු ජේසුස් වහන්සේගේ ප්‍රතිමාවකට පහර දෙන ආකාරය දැක්වෙන රූපයක් අන්තර්ජාලයේ පළ සංසරණය විය.

මේ සම්බන්ධයෙන් හමුදා බලධාරීන් අපරාධ පරීක්ෂණයක් පවත්වනු ඇති බවත්, වරදකරුට එරෙහිව සුදුසු ලෙස දැඩි විනය ක්‍රියාමාර්ග ගනු ඇති බවත් අග්‍රමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

කාලගුණයෙන් විශේෂ නිවේදනයක් - හෙට දිනය දක්වා වලංගුයි

කාලගුණයෙන් විශේෂ නිවේදනයක් - හෙට දිනය දක්වා වලංගුයි