රටම බලන් සිටි පුටුව අනුර කරුණාතිලකට - බලශක්ති අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් බලශක්ති අමාත්‍යවරයා වශයෙන් අනුර කරුණාතිලක මහතා පත්කර ඇත.

ඒ අනුව අනුර කරුණාතිලක මහතා අද (20) දින පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ බලශක්ති අමාත්‍යධුරයේ දිවුරුම් දී තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායමක් සමඟ සෞඛ්‍ය ඇමති වැදගත් සාකච්ඡාවක් - අප්‍රේල් 24 වෙනකල් කරන්න යන්නේ මේකයි

ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායමක් සමඟ සෞඛ්‍ය ඇමති වැදගත් සාකච්ඡාවක් - අප්‍රේල් 24 වෙනකල් කරන්න යන්නේ මේකයි

බලශක්ති අමාත්‍ය ධුරයට අමතරව ඔහු වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් ද කටයුතු කරයි.

එමෙන්ම මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද සහභාගි වී ඇත.

ගම්මන්පිලගෙන් තවත් ආන්දෝලනයක් - ජනපති සහ බිමල් අතර දරුණු මත ගැටුමක් - බහුතර බලය බිමල්ට

ගම්මන්පිලගෙන් තවත් ආන්දෝලනයක් - ජනපති සහ බිමල් අතර දරුණු මත ගැටුමක් - බහුතර බලය බිමල්ට

බෞද්ධ ඉතිහාසයේ තිරිසන් සතුන් සමඟ පා ගමන් ගියපු බවක් අහලා නෑ - කස්සප හිමිගෙන් සැර ප්‍රකාශයක්

බෞද්ධ ඉතිහාසයේ තිරිසන් සතුන් සමඟ පා ගමන් ගියපු බවක් අහලා නෑ - කස්සප හිමිගෙන් සැර ප්‍රකාශයක්