ලොවක් බලා සිටින IPL තවත් තරගයක් අද
By Kanchana
IPL ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද(20) රාත්‍රියේදී ඉන්දියාවේ අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
ගුජරාට් ටයිටන්ස් සහ මුම්බායි ඉන්දියන්ස් යන කණ්ඩායම් දෙක අද තරග වැදීමට සූදානම් වේ
ආබාදයකට ලක්ව සිටි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු රෝහිත් ශර්මා මෙම තරගයට සහභාගී වීමට නියමිත බව වාර්තා වී ඇත.