රූපලාවන්‍ය ශිල්පිනියක් පොලිසියට කළ දේ

Report

සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පැමිණි පොලිස් නිලධාරීන්ට බැන තර්ජනය කළ බව කියන රූපලාවණ්‍යාගාර ශිල්පිණියක ඊයේ අත්අඩංගුවට ගත් බව වඳුරඹ පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 24 හැවිරිදි කාන්තාවකි.

චමල් රාජපක්ෂ අත්අඩංගුවට...දේශපාලනය සම්පූර්ණයෙන්ම කණපිට පෙරළෙයි

චමල් රාජපක්ෂ අත්අඩංගුවට...දේශපාලනය සම්පූර්ණයෙන්ම කණපිට පෙරළෙයි

වඳුරඹ පොලිසියට වාර්තා වූ පැමිණිල්ලක් මත සැකකරු ඔහුගේ මිතුරෙකුගේ නිවසේ සිටින බවට වඳුරඹ පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත නිලධාරීන් කණ්ඩායමක් එම නිවසට ගිය අවස්ථාවේදී සැකකාර කාන්තාව නිලධාරීන්ට සාපරාදී බලහත්කාරය පා ඇති බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

බිමල්ටත් වැඩ වැරදෙයි

බිමල්ටත් වැඩ වැරදෙයි

චමල් රාජපක්ෂ අත්අඩංගුවට...දේශපාලනය සම්පූර්ණයෙන්ම කණපිට පෙරළෙයි

චමල් රාජපක්ෂ අත්අඩංගුවට...දේශපාලනය සම්පූර්ණයෙන්ම කණපිට පෙරළෙයි