බිමල්ටත් වැඩ වැරදෙයි

Report

නව ජනතා පෙරමුණ මඟින් අල්ලස් කොමිෂන් සභාවට පැමිණිල්ලක් බාර දී ඇති බවට වාර්තා වේ.

ඒ රේගු පරීක්‍ෂාවකින් තොරව බහාලුම් නිදහස් කිරීම පිළිබඳව පරීක්ෂණයක් ඉල්ලමින්.

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

ඒ අනුව අඳාළ විමර්ශන ඉක්මන් කරන ලෙස රජයට බල කරමින් අල්ලස් කොමිෂන් සභාව ඉදිරියේ විථි නාට්‍යයක් රඟ දක්වමින් නව ජනතා පෙරමුණ විරෝධතාවක ද නියැළී ඇති බව වාර්තා වේ.

මෙහිදී නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ

මෙන්න විශේෂ නිවේදනයක් - දිවයිනේ පාසල් රැසක් හෙට සිට වැසෙයි

මෙන්න විශේෂ නිවේදනයක් - දිවයිනේ පාසල් රැසක් හෙට සිට වැසෙයි

"රේගු අධ්‍යක්ෂ ජෙනරල්තුමා කියනවා කැබිනට් අනුකමිටුවේ සභාපති බිමල් රත්නායකගේ උපදෙස් මත තමයි මේක නිදහස් කළේ කියලා. එහෙනම් බිමල් රත්නායක දැන් අත්අඩංගුවට ගන්න ඕන. පාතාලය ශීඝ්‍ර ලෙස හිස උස්සලා තියෙනවා. අපිට සැකයක් තියෙනවා පාතාලයෙන් පත්තු වෙන හැම වෙඩි උණ්ඩයක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියල. ජනාධිපතිතුමනි දූෂිත වෙන කවුරුත් නෙමෙයි ඔබතුමාගේ ආණ්ඩුවේ සභානායකවරයා ඔබතුමාගේ කල්‍යාණ මිත්‍රයා ඔබතුමාගේ දේශපාල මණ්ඩල සභිකයා තමයි බිමල් රත්නායක තමයි මේ දූෂණය පිටිපස්සේ ඉන්නේ. ඔබතුමා බිමල් රත්නායකවත් අත්අඩංගුවට ගන්න අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුවට අල්ලස් කොමිෂන් සභාවට අවශ්‍ය නියෝග නිකුත් කරන්න'' යනුවෙන්.

හජ් උත්සවය සමරන හැමෝටම ජනපතිගෙන් පණිවිඩයක්

හජ් උත්සවය සමරන හැමෝටම ජනපතිගෙන් පණිවිඩයක්