දුනිත් වෙල්ලාලගේ නායකත්වයෙන් ආසියානු කුසලානයට යන සංචිතය මෙන්න

Report

2025 වසරේ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට දුනිත් වෙල්ලාලගේ නායකත්වයෙන් යුක්තව ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කර ඇති බවට නිල වශයෙන් ආසියානු ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරයි.

ඒ අනුව යොවුන් ක්‍රීඩක විශේන් හැලඹගේ, අහන් වික්‍රමසිංහ, විජයකාන්ත් වියස්කාන්ත්, ට්‍රැවීන් මැතිව්, ගරුක සංකේත් වැනි ක්‍රීඩකයින් මෙම සංචිතයට ඇතුළත් වේ.

නිශාන් මධුෂ්ක, ලසිත් කෲස්පුල්ලේ, නුවනිදු ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස්, සහන් ආරච්චිගේ, ප්‍රමෝද් මධුෂාන්, මිලාන් රත්නායක, ඉසිත විජේසුන්දර වැනි අත්දැකීම් සහිත ක්‍රීඩකයන්ද මෙම සංචිතයේ සිය ස්ථානය තහවුරු කරගෙන තිබේ.

රාජ්‍ය සේවකයන්ට සුබ ආරංචියක් - තව මාස දෙකකින් වැටුප් වැඩිවීමක්

රාජ්‍ය සේවකයන්ට සුබ ආරංචියක් - තව මාස දෙකකින් වැටුප් වැඩිවීමක්

 තරගාවලිය නොවැම්බර් 14වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වේ.

තරගාවලිය පැවැත්වෙන්නේ කටාර්හි සත්කාරකත්වයෙන් ය.

කටුකුරුන්ද වෙරළ තීරයේ සැකසහිත පාර්සලයක් - මෙන්න විස්තරය

කටුකුරුන්ද වෙරළ තීරයේ සැකසහිත පාර්සලයක් - මෙන්න විස්තරය