වැලිසරදී 16 හැවිරිදි සිසුවා සිදුකළ බරපතල අනතුරෙන් තවත් තරුණයෙකු මිය යයි..(VIDEO)

Police Colombo national hospital Welisara accident
By Aruna Nov 11, 2021 08:09 AM GMT
Report

16 හැවිරිදි සිසුවෙකු විසින් පැදවූ මෝටර් රථයක් වැලිසරදී තවත් වාහන 04ක ගැටී සිදුවූ අනතුරින් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයාද මියගොස් තිබෙන බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now