රියදුරන්ට දැනුම්දීමක් - මේ මාර්ගය තාවකාලිකව වසා දමයි

Report

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තරු හුවමාරුවේ කොළඹ දෙසට වෙන පිවිසුම, සැහැල්ලු වාහන සඳහා තාවකාලිකව වසා දමා ඇත.

එම හුවමාරුව ජලයෙන් යටවීම හේතුවෙන් මෙම පියවර ගත් බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

කෙසේ වෙතත් එම පිවිසුමෙන් කොළඹ දෙසට බර වාහන ධායනය සහ මාතර දෙසට වාහන ගමනාගමනය සුපුරුදු පරිදි සිදුකරන බව එම අධිකාරිය පැවසීය.

ලංකාවේ තෙල් මිල හා විදුලි බිල ඉහළට? ජනපති අනුරගෙන් ප්‍රකාශයක් නිකුත් වේ

ලංකාවේ තෙල් මිල හා විදුලි බිල ඉහළට? ජනපති අනුරගෙන් ප්‍රකාශයක් නිකුත් වේ

වෙසක් ගැන බෞද්ධයන්ට අති විශේෂ නිවේදනයක් - මේවා නීතියෙන් තහනමට - දැඩි දඬුවම් ලැබිය හැකි වරදක්

වෙසක් ගැන බෞද්ධයන්ට අති විශේෂ නිවේදනයක් - මේවා නීතියෙන් තහනමට - දැඩි දඬුවම් ලැබිය හැකි වරදක්