විවාහ මංගල උත්සවයකින් කොරෝනා පොකුරක් මතු වෙයි.
Covid
Jaffna
Wedding corona
By Aruna
යාපනයේ, සන්දිලිපායී ගම්මානයේ නිවසක තිබූ විවාහ මංගල උත්සවයකට සහභාගී වූ පුද්ගලයින් 78 දෙනෙකුගෙන් 24 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගෙන තිබේ.
ආසාදිතයින් හඳුනා ගැනීමත් සමඟ සෙසු පුද්ගලයින් 54 දෙනා ඊයේ සිට තවත් දින දාහතරක කාලයක් නිරෝධානයට ලක් කිරීමට යාපනයේ සෞඛ්‍ය නිලධාරීන් පියවර ගෙන ඇත.
පුද්ගලයින් 15 දෙනෙකු පමණක් සහභාගී වන බවට අවසර ලබා ගෙන පුද්ගලයින් සියයකට ආසන්න පිරිසක් මේ විවාහ මංගල උත්සවයට සහභාගී වී තිබේ.
You may like this video
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |