නටන්න බැරි චන්දිමාල්ටත් මංගල සීනූ මෙන්න අතගත් සුරූපිනිය [PHOTOS]

Report

නිරූපණ ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනෙක් කතාබහ කරන චරිතයක් තමයි චන්දිමාල් ජයසිංහ කියන්නේ.ඔහු  නිරූපණ ක්ෂේත්‍රයේ සහ රූපලාවන්‍ය ක්ෂේත්‍රය කියන අංශ දෙකෙන්ම තමන්ගෙම කියලා ස්ථාවරත්වයක් ගොඩනගා ගත්තු පුද්ගලයෙක්.

ඉතින් පසුගිය දවසක චන්දිමාල් ඩාන්ස් කරන වීඩියෝ එකක් සමාජ මාධ්‍ය පුරාවටම ප්‍රසිද්ධ වුණා. ඔහුට හරියට නටන්න බැහැ කියලා තමයි හැමෝම මේ විදිහට ඔහුව විහිළුවකට ලක් කළේ.

අත මිටේ මුදල් ඉතිරෙන විවාහයට සුභ කැන්දන අද ලග්න වාසනාව

අත මිටේ මුදල් ඉතිරෙන විවාහයට සුභ කැන්දන අද ලග්න වාසනාව

කොහොම නමුත් ඔහු නර්තන තරගාවලියක ව්නිිසුරුවරයෙක් වශයෙන්ද පසුගිය දවසක කටයුතු කළා. ඒ දේවල් එක්ක තාමත් තනිකඩ ජීවිතයක් ගත කරන ඔහු හරිම ලස්සන තරුණියක් සමග දමිළ තාලෙට හැඩවුනු ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා.

එතකොටත් ඒ යකා බීලා හිටියේ මාව කොලර් එකෙන් අල්ලලා ඉස්සුවා -රත්වත්තේ හෝටලයක දාපු නැටුමක් එළියට

එතකොටත් ඒ යකා බීලා හිටියේ මාව කොලර් එකෙන් අල්ලලා ඉස්සුවා -රත්වත්තේ හෝටලයක දාපු නැටුමක් එළියට

ඉතින් හැමෝම හිතුවෙ මේ චන්දිමාල් බඳින්න තරුණිය කියලා.ඇත්තටම මේ කවුරු වුණත් වුනත් මේක ලස්සනටම කරපු ෆොටෝ ෂූට් එකක් කියලා තමයි හැමෝම කියන්නේ. කොහොම නමුත් චන්දිමාල්ටත් ඉක්මනින්ම විවාහ ජීවිතය තුළ සාර්ථකව ගත ගතකරන්නට හැකි ආදරණීය පතිනියක් මුණගැසේවායි අපිත් ප්‍රාර්ථනාා කරන්නෙමු.

කාශ්මීරයේ හදිසි ගංවතුරෙන් පුද්ගලයෝ 300 ට වඩා ජීවිතක්ෂයට

කාශ්මීරයේ හදිසි ගංවතුරෙන් පුද්ගලයෝ 300 ට වඩා ජීවිතක්ෂයට

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery