එතකොටත් ඒ යකා බීලා හිටියේ මාව කොලර් එකෙන් අල්ලලා ඉස්සුවා -රත්වත්තේ හෝටලයක දාපු නැටුමක් එළියට

Report

පසුගියදා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි හිටපු දේශපාලඥයෙක් වන ලොහාන් රත්වත්තේ මහතා අභාවප්‍රාප්ත විය.

ඔහුගේ අභාවය වෙනුවෙන් දේශපාලන චරිත රැසක් සංවේදීත්වය පළකර තිබූ අතර මේ වගේ මිනිස්සු මැරෙණ එකම හොඳයි කියන තැන ඉන්න මිනිස්සු කොටසකුත් හිටියා. ඉතින් ඒ අතර එක්තරා පුද්ගලයෙකුට රත්වත්තේ කරපු දෙයක් පිළිබඳව ඔහු තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුමට සටහනක් එක් කොට තිබුණා.

මොනරාගලදී බස් රථ දෙකක් ගැටී බිහිසුණු අනතුරක් - 22කට තුවාල - රියදුරෙක් මරුට

මොනරාගලදී බස් රථ දෙකක් ගැටී බිහිසුණු අනතුරක් - 22කට තුවාල - රියදුරෙක් මරුට

මේ මීට වසර ගණනාවකට කලින් මේ පුද්ගලයා මුහුණ දුන් සිදුවීමක්. ඉතින් මේ අදාල පුද්ගලයා ඒ සිදුවීම සම්බන්ධයෙන් මුහුණු පොතේ පළ කර තිබූ සටහන පහතින් උපුටා දක්වා ඇත.

"මම Mahaweli Reach ඉන්නකොට මේ කාලකණ්නියා Day out එකකට ආවා set එකල් එක්ක, ඊට පස්සේ මූට changing room එකකුත් දුන්නා, Mini-Bar එක හිස් කියලා මම ඒ floor එකේ ඉද්දි මූ මාව දැකලා "තමුසේ මේකේ වැඩ කරන එකෙක්ද ?" මම ඔව් සර් කිව්වා ඊට පස්සේ මගේ collar එකෙන් අල්ලලා "කෝ හු&& මේකේ Mini-Bar එක කන පලාගන්නේ නැතිව දාපිය" කියලා මට සද්දේ දැම්මා , එතකොටත් මේ යකා බීලා හිටියේ , සාමාන්‍යයෙන් day out වල දෙන changing room mini-bar දාන්නෙත් නෑ මේ යකා guest විදිහට නෙවෙයි මුගෙ තඟයි ඇමති part එකයි ඔක්කොම දැම්මේ. ඉතින් සොඳුරු මතකයක් අපාගත වෙයන් කාලකණ්නි සුනඛයා !!!"

ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු වෙන්නේ මෙහෙමයි

ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු වෙන්නේ මෙහෙමයි

යනුවෙන් තමයි මේ පුද්ගලයා ඔහු මුහුණ දුන්නේ සිදුවීම සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කර තිබුණේ. අද වන විට මෙම සිදුවීම සමාජ මාධ්‍ය පුරාවටම වාර්තා කර තිබූ අතර බහුතරයක් දෙනා රත්වත්තේ කියන්නේ මේ වගේ චරිතයක්ද කියලවත් නොදැන සිටි බවටත් අදහස් ප්‍රකාශ කර තිබුණි.

කෙසේ නමුත් මේ වන විට ජීවිතෙන් සමුගෙන සිටින ඔහුගේ අවසන් කටයුතු 17 දින සිදු කිරීමට නියමිත බව සඳහන් වේ.

ඉහළ ගිය රන් මිල යළි පහළට නව මිල මෙන්න

ඉහළ ගිය රන් මිල යළි පහළට නව මිල මෙන්න