සුළි කුණාටුව ඉදිරි පැය 24 රේ බිහිසුණු වෙමින් කඩාවදින්න යන තැන ගැන දැනුම්දීමක්..විශ්වවිද්‍යාලත් වසාදමන්න තීරණය කරයි.

India TN Weather Weather
By Aruna Nov 28, 2024 08:27 AM GMT
Aruna

Aruna

Report

‘ෆෙන්ගල්’ සුළි කුණාටුව සිකුරාදා දිනයේ තමිල්නාඩු වෙරළට කඩාවදිනු ඇති බව ඉන්දීය කාලගුණ අංශ අනාවරණය කරයි.

පීඩන අවපාතය සුළි කුණාටුවක් බවට පත් වූයේ ඊයේ දිනයේය. මෙම සුළි කුණාටුව ‘ෆෙන්ගල්’ ලෙස නම් කර ඇත්තේ සවුදි අරාබිය විසිනි.

තමිල්නාඩු ප්‍රාන්තය පමණක් නොව ආන්ද්‍රා ප්‍රදේශ ප්‍රාන්තයට අයත් වෙරළබඩ කලාප ද මේ සුළි කුණාටුවේ බලපෑමට හසුවනු ඇත.

පෙම්වතා විසින් සුරූපී පෙම්වතියව දූෂණය කර කෑලි 50කට කපාදමයි..කෝච්චියේ ගිය ගමන කැලෑවකින් අවසන් වූ හැටි මෙන්න..සංවේදී සිදුවීමක්(PHOTOS)

පෙම්වතා විසින් සුරූපී පෙම්වතියව දූෂණය කර කෑලි 50කට කපාදමයි..කෝච්චියේ ගිය ගමන කැලෑවකින් අවසන් වූ හැටි මෙන්න..සංවේදී සිදුවීමක්(PHOTOS)


මේ සුළි කුණාටුව නිසා තමිල්නාඩුවේ පාසල් හා විශ්වවිද්‍යාල වසා දමා තිබේ.

මේ අතර, දිවයිනේ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මේ දක්වා මරණ 12ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අවධාරණය කරනවා.

තුවාල ලැබූ ගණන 17ක් වන අතර දෙදෙනෙක් අතුරුදන් බවයි පැවසෙන්නේ.

අද (28) උදෑසන 08 වනවිට දිස්ත්‍රික්ක 21ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 175ක පවුල් 98,635කට අයත් පුද්ගලයින් 330,894කට අයහපත් කාලගුණික තත්ත්වය බලපා ඇත.

මාලිමාවේ මන්ත්‍රීවරු පෝලිමේ ගොඩගැසෙයි..තවත් මන්ත්‍රීන් පිරිසක් පන්නා දමන්න වෙයි?..

මාලිමාවේ මන්ත්‍රීවරු පෝලිමේ ගොඩගැසෙයි..තවත් මන්ත්‍රීන් පිරිසක් පන්නා දමන්න වෙයි?..


ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ, මේ වනවිට ආරක්ෂක ස්ථාන 267ක පවුල් 8,358කට අයත් පුද්ගලයින් 26,625ක් රඳවා ඇති බවයි.

You May Like This Video



ReeCha