වතුර වැඩිමිලට වික්කට දඩ

Report

වෙළඳපොළේ විකුණන පානීය ජල බෝතලයක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ. එවැනි තත්ත්වයකදී පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ මහරගම ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක රුපියල් ලක්ෂ 10ක දඩ මුදලක් ගෙවන ලෙස ගංගොඩවිල අතිරේක මහේස්ත්‍රාත් සංජය ඩි සිල්වා මහතා අද නියෝග කළේය.

ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂයට අලුතෙන් එකතුවෙන ලංකාවේ වචන

ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂයට අලුතෙන් එකතුවෙන ලංකාවේ වචන

කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාගේ උපදෙස් සහ මගපෙන්වීම යටතේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නාරාහේන්පිට දිස්ත්‍රික් කාර්යාලයේ විමර්ශන නිළධාරින් සිදුකළ වැටලීමකින් අනතුරුව එම පෞද්ගලික ආයතනයට විරුද්ධව නඩු පවරා තිබුණි.

හිටපු සෞඛ්‍ය ලේකම් චන්ද්‍රගුප්තත් අත්අඩංගුවට

හිටපු සෞඛ්‍ය ලේකම් චන්ද්‍රගුප්තත් අත්අඩංගුවට