දරුවො නැති අම්මලාට මේක ගාණක් නෑ හරිනි වැඩ බැරි ටාසන් කෙනෙක් අපිලගෙ සාධු හරිනිට දෙසයි [VIDEO]

Report

විශ්වවිද්‍යාලවල සිදුවන නවකවදය පිළිබඳව පැමිණිල්ලක් සිදුකිරීමට අද (23) දින බත්තරමුල්ලේ සීලරතන හිමි අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණ තිබෙනවා.

එහිදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සීලරතන හිමි සඳහන් කළේ,

මන්ත්‍රී වරප්‍රසාද දැන් රියදුරන්ටත් දියවන්නාවෙන් සැප බංගලාවකුත් දෙයි

මන්ත්‍රී වරප්‍රසාද දැන් රියදුරන්ටත් දියවන්නාවෙන් සැප බංගලාවකුත් දෙයි

" පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරිය කාර්‍ය සාධක බලකායක් හදනවා කිව්වා. කෝ මේක. දරුවෝ නැති අම්මලාට මේකෙ වේදනාවක් නෑ. මොකද උන්ට වුන්නත් එකයි නැතත් එකයි උන්ට ඕනේ බලය. දැන් හරිනිට තව ටික දවසකින් අගමැතිකම නැති වෙයිද දන් නෑ මේ සම්බන්ධව. අග්නිදිග විශ්වවිද්‍යාලයේ දරුවන් අද වන විට නවකවදයට ලක් වෙලා තියෙනවා. අපි ළඟ සාක්ෂි තියෙනවා..." 

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන විශේෂ නිවේදනයක්

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන විශේෂ නිවේදනයක්

යුද්ධෙ අවුලපු ට්‍රම්ප්ට ඉරාන හමුදාව ඉංග්‍රීසියෙන්ම අමතයි

යුද්ධෙ අවුලපු ට්‍රම්ප්ට ඉරාන හමුදාව ඉංග්‍රීසියෙන්ම අමතයි