අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයාට ඇප [VIDEO]

Report

මතභේදාත්මක සිරකරුවෙකු ජනපති සමාව මුවාවෙන් නිදහස් කිරීම සම්බන්ධයෙන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කරන ලද අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයාට ඇප නියම කර තිබෙනවා.

ඒ, එම නඩුව අද (23) කැඳවූ අවස්ථාවේදීයි.

ඔහුට ලක්ෂ පහ බැගින් ශරීර ඇප දෙකක් හා විදෙස් ගමන් තහනම් කිරීමක්ද සමඟින් මෙම ඇප නියම කරනු ලැබුවා.

තෙල් මිල වෙනස් වෙයිද - ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් නව තීරණයක්

තෙල් මිල වෙනස් වෙයිද - ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් නව තීරණයක්

මහෙස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර ඇත්තේ සාක්කිකරුවන්ට බලපෑම් කිරීම සපුරා තහනම් බවයි.

මෙම නඩුව යළිත් අගෝස්තු 04 වැනිදා යළි කැඳවීමට නියමිතයි.

ඓතිහාසික ප්‍රතිචාරයක් බලාපොරොත්තු වන්න - අයතුල්ලා අල් කමේනි

ඓතිහාසික ප්‍රතිචාරයක් බලාපොරොත්තු වන්න - අයතුල්ලා අල් කමේනි